මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව,
නිපුන රණවක – 131,010
කරුණාදාස කොඩිතුවක්කු – 114,319
ඩලස් අලහප්පෙරුම – 103,534
කාංචන විජේසේකර – 96,033
මහින්ද යාපා අබේවර්ධන – 80,595
වීරසුමන වීරසිංහ – 77,968
බුද්ධික පතිරණ 44,839 – (SJB)






















