මාතර – වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අවහන්හලක හිමිකරුවෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ: පොලිසිය.