මාතලේ දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය
මාතලේ දිස්ත්‍රික්කයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකිය.
ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ තේරී පත්වු උපාධිධාරී නාම ලේඛනය පහතින් දැක්වේ.
මෙය භාගත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ කොට්ඨාසයේ නම මත clik කරන්න.
අඹන්ගඟ කෝරළේ by Lanka S newa on Scribd
දඹුල්ල by Lanka S newa on Scribd
ගලේවෙල by Lanka S newa on Scribd
ලග්ගල by Lanka S newa on Scribd
මාතලේ by Lanka S newa on Scribd
නාඋල by Lanka S newa on Scribd
පල්ලේපොළ by Lanka S newa on Scribd
උකුවෙල by Lanka S newa on Scribd
රත්තොට by Lanka S newa on Scribd
විල්ගමුව by Lanka S newa on Scribd
යටවත්ත by Lanka S newa on Scribd
පොරොත්තු ලේඛනය by Lanka S newa on Scribd
ප්‍රතික්ෂේපිත නාම ලේඛනය by Lanka S newa on Scribd






















