මාතලේ දී සමගි ජන බලවේගයේ ආධාරකරුවෝ යකා නටති
මාතලේ දී සමගි ජන බලවේගයේ ආධාරකරුවෝ යකා නටති. මාතලේ ප්රදේශයේ හෝටලයකට ඇතුළු වූ පිරිසක් එම හෝටලයට පහරදී අලාභහානි සිදු කරමින් හෝටලයේ හිමිකරුට හා සේවකයින්ටද පහරදී තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්රික්කයේ අපේක්ෂකයෙකුගේ ආදර කරුවන් පිරිසක් බවටද තොරතුරු වාර්තා වේ. වීඩියෝව සහිත යි.






















