මාධ්‍ය සාකච්ජාවක් සම්බන්ධයි
රට මුහුණ දී ඇති කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික වගකීම යන මැයෙන් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවක් “2020 ඔක්තෝම්බර් මස 11 වන ඉරිදා දින පෙ.ව.11.00ට අංක 349 1/1, ෆුඩ්සිටි ගොඩනැගිල්ල, පලමු මහල, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටි අප කාර්යාලයේදී පැවැත්වේ.
මේ සඳහා ජනතා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ලේකම් සුනිල් ජයසේකර මහතා, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා යන අය සහභාගීවීමට නියමිතය.






















