මාලිගාවත්ත කෙසෙල් වත්ත ඇතුලූ ප්රදේශ කිහිපයකට ඇඳිරි නිතිය .
වහම ක්රියාත්මක වන පරිදි මාලිගාවත්ත ,කෙසෙල්වත්ත ,ආදුරුප්පුවීදිය ,වේල්ලවීදිය ,වෙරලබඩ පොලිසියේ යන පොලිස් බල ප්රදේශ වලට නැවත දැනුම් දෙන තුරු නිරෝධය ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපතිවරයා ප්රකාශ කරයි.






















