Saturday, August 22, 2026
HomeNEWSමාලිමාව දිනවීම සඳහා මැදිහත් වන්නේ නැහැ- දිලිත් ජයවීර

මාලිමාව දිනවීම සඳහා මැදිහත් වන්නේ නැහැ- දිලිත් ජයවීර

සර්වජන බලය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව සඳහා එක්වෙමින් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා කල කතාවපළාත් පාලන ආයතන පිහිටුවීමේ කාල ගෝට්ටිය අවසන්. දැන් ප්‍රතිඵල හොඳටම පේනවා සර්වජන බලය පදක්කමේ අපේ ස්ථාවරය කිසිසේත් අපි මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා මැදිහත් නොවේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග ඒකාබද්ධ ගමනකට එකතු වෙන්නේ නැහැ. අපි අතිශය ස්වාධීන ප්‍රතිපත්තියක සිටින පක්ෂයක් තමන්ගේ පෞද්ගලික වුවමනා මත පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට විනය පරීක්ෂණ %4 ආසන්න පිරිසක් පදක්කමට ඡන්දෙ දුන්නේ මාලිමාවේ වැඩ බැරි හිඟන මානසිකත්වය පරාජය කිරීමටමාලිමාවට ඡන්දය දුන්න අය විශාල කලකිරීමට ලක්ව ඇති බව පේනවා සමාජ මාධ්‍යයේ මාලිමාවට වෙනදා ලැබුණු කොමෙන්ට් දැන් නැතිවෙලා.පැලවත්තේ ෆේක් කොමන්ට් බලකාය තීව්‍ර කරලා සභ්‍යත්වය මතින් ව්‍යවසායක රාජ්‍යයක් සංකල්පය තහවුරු කරන්නට සර්වජන සභා සංකල්පය සාර්ථකව ගමේ ක්‍රියාත්මක වෙනවා.මාලිමාව බලයට ඒමට කලින් වේදිකාවේ කියූ දේවල් ප්‍රායෝගික නොවන බව දැන් හොඳින් වැටහෙනවාවත්මන් ආණ්ඩුව ජනතාවගේ සියලු බලාපොරොත්තු වලට පයින් ගහලා ජනපතිට අලුත් නමක් බදු කුමාර ට්‍රම්ප් බද්ධ විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ ජනතාවට ජීවන මට්ටම දරාගන්න බැරුව ගිහින් විදුලි බිලයි ඉන්ධන මිල වාහන සීහිනය ගැන කියපුවා අසත්‍යයක් වෙලා ජනතාව රට හැර යන තත්වෙට ඇවිල්ලසංචාරකයින් එන පිරිස වැඩිවුණාට එයින් ලබන ආදායම ඉතා අඩුයි විදේශ ආයෝජකයින්ට මේ රටේ ආයෝජනය කිරීමට වැඩපිළිවෙලක් නැහැ පරාටේ නීතියෙන් අපේ ව්‍යවසායකයන් ලෙල්ලටම ඇදලා දාලා අධ්‍යාපන ඇමතිතුමියට ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් නැහැ විනාඩියේ 40 පීරියඩ් එක විනාඩි පනහට කරලා පිරියඩ් අඩු කරා කියලා ලමා මනස විනාශ කරනවාකුඩා පාසල් වල බංකුවේ වාඩිවෙලා ළමයි කොහොමද විනාඩි පනහක් ඉන්නේ අපි කිව්වේ ඉන්ටවල් එකේ කාලය වැඩි කරලා ළමයින්ට නිදහස දීලා නායකත්වයා පෞරුෂයක් හදන්න කියලාගෝලීය තරගකාරීත්වයට මුහුණ දිය හැකි තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට නම් ව්‍යවසායකත්වය කුඩා කාලයේදී සිටම දරුවන්ට ලබාදිය යුතුයි.හඳුන් හෙට්ටේ ඇමතිවරයා දන්නෙවත් නැහැ විවසායකත්වය කියන්නේ මොකක්ද කියලා විමල් වීරවංශ මහතා සමග කිසි නෝක්කාඩුවක් නැහැ. අපි දූෂණය ගැන කතා නොකරන්නේ අපි සම්පූර්ණ අදූෂිත දේශපාලන පක්ෂයක් නිසාවිශාල දූෂණ වංචා වෙනුවට රජයේ තේ හදන කෙනා සීනි හැන්දක් හොරකම් කරනවද කියලා බලාගෙන ඉඳලා අල්ලලා හිරේ දානවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img