Sunday, August 2, 2026
HomeNEWSමැතිවරණ කොමිසම අද රැස්වේ

මැතිවරණ කොමිසම අද රැස්වේ

මැතිවරණ කොමිසම අද රැස්වේ

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (31) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

නව මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

විශේෂයෙන් මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත අතර ඡන්ද හිමි නාමලේඛන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර 2020 වසරේ ඡන්ද හිමි නාමලේඛන පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත.

ඡන්ද හිමි නාමලේඛන අත්සන් තැබීම් කටයුතු මාර්තු මස 31 වන දිනට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත් දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඡන්ද නාමලේඛන සලකුණු කිරීමේ කටයුතු සඳහා කාලයක් මේ වන විටත් වෙන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img