එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසිය අතරතුර මැදපෙරදිග කලාපයට කඩිනම් මානූෂිය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වෙයි. පක්ෂව ඡන්ද -120 විපක්ෂව ඡන්ද -14 රටවල් 45ක් ඡන්දය දීමෙන් වැළකෙයි.