මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් 05 දෙනෙක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක මණ්ඩල සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඔවුන්ගේ සමීපතමයෙකි.
ඒ අනුව මේ වනවිට එම කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතකයින් සංඛ්‍යාව 1034ක් වෙයි.






















