Thursday, April 16, 2026
HomeNEWSLatest Newsමුම්බායි ඉන්දියන්ස් IPL සටනේ පෙරමුණට

මුම්බායි ඉන්දියන්ස් IPL සටනේ පෙරමුණට

මුම්බායි ඉන්දියන්ස් IPL සටනේ පෙරමුණට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මේ දක්වා පැවති තරඟවලට අනුව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඔවුන් තරඟ 4 කට සහභාගීව ඉන් තරඟ 2 ක් ජය ගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

සහභාගී වූ තරඟ 3 න් 2 ක් ජය ගත් ශ්‍රී යාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව සිටි. 

දිනේෂ් කාර්තික් නායකත්වය දරන කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තුන්වන ස්ථානයට පැමිණ තිබේ. 

මහේන්ද්‍ර  සිං දෝනි මෙහෙයවන චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහභාගී වූ තරඟ 3 න් එක් තරඟයක් පමණක් ජය ගනිමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img