Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsමුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දුටු දෙපත් නයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දුටු දෙපත් නයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දුටු දෙපත් නයි

20 වන සංශෝධනයට පක්ෂව මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශකිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නිර්මාණය වී ඇතැයි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

අග්‍රාමාත්‍යවරයා ඉන් පිටව ගිය පසු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය භයානක කරුණක් බවය.

එමෙන්ම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වලට තමන් විරුද්ධ බව ද උන්වහන්සේ පැවසූහ.

ඇතැම් මැති ඇමතිවරු “දෙපත් නයි” ලෙස කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය රට ආරක්ෂා කිරීම නොව සිය පුටුව ආරක්ෂාකර ගැනීමට බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img