මෛත්රී පුරුද්දක් වශයෙන් බොරු කියන බව පූජිත අනාවරණය කරයි.
ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්රකාශ කළේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පුරුද්දක් වශයෙන් බොරු කියන බවයි .සිංහල අවුරුදු දා ජනපති නිල නිවසට ගිහින් සිටියේ මිනිස්සු දහයක් බවක් පැය දෙකක් තමන් ඒ සිටි බව ජනාධිපතිතුමා කීම බොරුවක් බවත් පූජිත ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ එකොළොස් වැනිදා ප්රකාශ කළේය.






















