Friday, August 14, 2026
HomeNEWSමෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා සිව් දෙනෙක් පළාගිහින්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා සිව් දෙනෙක් පළාගිහින්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා සිව් දෙනෙක් පළාගිහින්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

නුවරඑළිය ට පැමිණි හොරණ ප්‍රදේශයේ සිව් දෙනෙක් ඊයේ (04) රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිට හොරණ දක්වා එම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වේ.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව මෝටර් රථය ධාවනය කළ රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මෝටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇති වි තිබුණි.

එම මොටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img