Sunday, November 8, 2026
HomeNEWSයුක්‍රේන භුමියෙන් පහෙන් එකක් රුසියාවට

යුක්‍රේන භුමියෙන් පහෙන් එකක් රුසියාවට

යුක්‍රේන භුමියෙන් පහෙන් එකක කොටසක් මේ වන විට රුසියානු පාලනයට යටත්ව ඇති බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ලක්සන්බර්ග් නියෝජිතයින් පිරිසක් අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව තහවුරු කර තිබේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව, යුක්‍රේනය තුළ විශේෂ මෙහෙයුම් ආරම්භ කර දින සියයක් ගත වන විට එම භුමි ප්‍රමාණය අත්කර ගෙන ඇති අතර තවත් වැදගත් නගරයක් වන Severodonetsk නගරයේ වැඩි බලයක් ද රුසියාව අතට පත්ව ඇති බවය.

යුද විශ්ලේෂකයින් පවසන්නේ රුසියාව විසින් අත්කර ගත් භුමි ප්‍රමාණය මෙරට භුමි ප්‍රමාණයෙන් දෙගුණයක් වන අතර යම් හෙයකින් මෙහෙයුම අවසන් කිරිමට තීරණය කළ හොත් අදාළ භුමි ප්‍රදේශය රුසියාවේ නිල භුමියක් ලෙස පිළිගැනීමට සිදුවනු ඇති බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img