Monday, October 26, 2026
HomeNEWSLatest Newsයුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

යුතුකම ජාතික සංවිධානයේ  සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින එක්විය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම සුහද හමුව පැවැත්විණි. 

රටට එරෙහි පසුගිය ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව 2015 වසරේදී යුතුකම ජාතික සංවිධානය පිහිටවනු ලැබීය. 

ව්‍යවස්ථා සංශෝධන, රණවිරු දඬයම, රාජ්‍ය දේපළ විකිණීමට ඇතුළු පසුගිය ආණ්ඩුවේ රටට එරෙහි වැඩපිළිවෙළට හඬක් නැගීමට යුතුකම ජාතික සංවිධානය මැදිහත් විය.

එම වැඩපිළිවෙළට එක් වූවන්ට කෘතගුණ  දැක්වීම සඳහා  මෙම සුහද හමුව සංවිධානය කර තිබිණි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් මහත්වරු ඇතුළු යුතුකම ජාතික සංවිධානයේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ පිළිසඳරක නිරත විය. 

රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img