රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහල අභාවප්රාප්තවේ .
රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද ශ්රී ජයවර්ධනපුර රෝහලේ දී ප්රතිකාර ලබමින් සිටිය දී අභාවප්රාප්ත වී ඇත .මියයන විට ඒ මහත්මිය හැත්තෑ තුන් වෙනි වියේ පසු වූවාය.