Sunday, November 15, 2026
HomeNEWSLatest Newsරජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 15ක් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25ක් ද, පොලිස් බාරයට ගෙන ඇත.

ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදියද, පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ (16) පස්වරුවේ ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් තිබූ බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img