Friday, April 17, 2026
HomeNEWSරට වැසි, ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික...

රට වැසි, ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි…

රට වැසි, ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලිමහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපතිඑක්වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටවැසි සහ ලෝ වැසිජනතාවට සෙත් පතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුරඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හිනිරත විය.

රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලිරජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහඅෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමිකවතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීය. සෑරදුන් අභියස විශේෂ සෙත් පිරිත් සඡ්ඣායනවක් ද සිදු කෙරිණ.සෑ රදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වීම දජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතනහිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගී වනසෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල නිරත පිරිසට ආශිර්වාදකළහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img