Monday, October 26, 2026
HomeNEWSLatest Newsරත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව, 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි     –  200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  –  104,237
(03)ජානක වක්කුඹුර           –  101,225
(04)ගාමිණී වලේබොඩ          – 85,840
(05)අකිල එල්ලාවල               -71,179
(06)වාසුදේව නානායක්කාර   – 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති                   – 65,923
(08)ජෝන් සෙනෙවිරත්න        –  61,612

සමගි ජන බලවේගය – ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  –  60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
(03)තලතා අතුකෝරල   – 45,105

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img