Tuesday, July 28, 2026
HomeParliament Election 2020රත්නපුරේ තැපැල් ඡන්ද ජය පොහොට්ටුවට

රත්නපුරේ තැපැල් ඡන්ද ජය පොහොට්ටුවට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 21,921

SJB – 4,515

JJB – 1,792

UNP – 754

වලංගු ඡන්ද සංඛ්‍යාව – 29,466

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,145

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 30,611

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 31,638

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු බන්ධනාගාර කොමසාරිස්ට ආණ්ඩුව සලකපු විදියට බන්ධනාගාර නිලධාරීන් බයවෙලා- දයාසිරි

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් සියලුම බන්ධනාගාර නිලධාරීන් බියට පත්වී ඇති බව සමගි ජන බලවේගයේ...

මේ ආණ්ඩුවට පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැහැ – නාමල් රාජපක්ෂ

මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්- නාමල් රාජපක්ෂ මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර...

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img