Monday, November 9, 2026
HomeNEWSරනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකය සමග ගනුදෙනු කළ හැකි තවත්...

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකය සමග ගනුදෙනු කළ හැකි තවත් නායකයකු නොමැති බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකය සමග ගනුදෙනු කළ හැකි තවත් නායකයකු නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි .ආසියානු කලාපය ඉන්දු-චීන සම්බන්ධතා සහ යුරෝපීය සම්බන්ධතා සමාන කර ගනිමින් ශ්‍රී ලංකා අවශ්‍ය කරන ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාව චීනය ඇතුළු සෙසු බලවත් රටවල් සමග ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් විදෙස් රටවලින් ඉතා හොඳ ප්‍රතිචාර ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින බවත් වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී .වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශ වල බල මණ්ඩල රැස්වීම් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img