රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී.ල.පො.පෙ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදෙයි. ඔහු ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමට නියමිතයි.