ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 357ක් ලබා සිටියේය.
අද උදෑසන කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.