රිෂාද් ගේ සොහොයුරා නිදහස් කළේ ඩීල් එකකට ……
කදීනල් හිමිපනන්ගෙ දැඩි විරෝධය .අත්අඩංගුවේ පසුවූ රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා ගේ සොහොයුරු රියඩ් බදුර්දීන් නිදහස් කළේ දේශපාලන ඩීල් එකක් බවට සැකයක් ඇති වන බව මැල්කම් රංජිත් කාදිනල් හිම්පනන් ප්‍රකාශ කරයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රියාද් බදූදීන් මෙසේ නිදහස් කිරීම ගැන තමා පුදුමයට පත්වන බවද කදිනල් හිමියන් වහන්සේ පෙන්වා දෙති






















