යුක්රේනයට රුසියාවට එරෙහිව පහරදීම සඳහා දුරදිග මිසයිල යැවීම සඳහා ඇමරිකාවේ ජනාධිපති ජෝබයිඩ් මීට ස්වල්ප වේලාවකට පෙර අනුමැතිය ලබාදී ඇති බව පෙන්තගනය වාර්තාකරයි. මේ අනුව කිව් නුවර සිට රුසියාව ඇතුළත සඳහාදුර දිග මිසයිල එල්ල කිරීමට යුක්‍රේනයට අනුමැතිය දී ඇත .ඒ අනුව යුක්‍රේණය විසින් රුසියාව ඇතුළත කලාපවලට දුර දිග මිසයිල එල්ල කරනු ඇති බව විදෙස් සේවා වාර්තා කරයි.






















