Wednesday, November 11, 2026
HomeNEWSරු කෝටි හයක ට අධික මුදලක් රැගෙන පළා ගිය රියදුරු

රු කෝටි හයක ට අධික මුදලක් රැගෙන පළා ගිය රියදුරු

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියදුරෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) සවස 04.55ට පමණ පෞද්ගලික ආයතනයක් මඟින්  ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් මුදල් රැගෙන ගොස් ඇත.

කපල්ල, දියතලාව ප්‍රදේශයේ දී එම වෑන් රථයේ සිටි නිලධාරීන් ATM යන්ත්‍රයකට මුදල් දැමීමට ගිය අවස්ථාවේ දී එහි රියදුරු වෑන් රථයේ තිබූ රුපියල් 17,419,700ක මුදලක් රැගෙන පළාගොස් තිබේ.

පසුව අඹේවෙල – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ මංසන්ධියේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img