ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීමක් වාර්තා වේ.
විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු lanka s news වෙත පැවසුවේ “විදුලිය බිඳ වැටීමට හේතුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ලංවිම ඉංජිනේරුවන් මේ වන විට හඳුනා ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවයි.
මේ අතර විදුලිබල මණ්ඩලය පැවසුවේ ප්‍රධාන මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වී ඇති බවත්, හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්ය. (lanka s news)






















