විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත්වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවද පවසයි.