Wednesday, June 3, 2026
HomeNEWSවනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය.

ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද 8ක්ද හිමි වූ අතර උප සභාපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 11ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 6ක් හිමි විය.

ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක වර්ණකුලසූරිය වින්සන් ෆැන්සිස් මහතා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

ටිල්වින් කොහොමද ඡන්දෙ තියෙන දවස තීරණය කරන්නේ නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්

මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස කියන්නෙ-නාමල් රාජපක්ෂ අද මම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img