Monday, November 9, 2026
HomeNEWSලක්ෂ ගණනක මුදල් සමඟ මහමඟ වැටී තිබූ පසුම්බිය යළි අයිතිකරුට

ලක්ෂ ගණනක මුදල් සමඟ මහමඟ වැටී තිබූ පසුම්බිය යළි අයිතිකරුට

ලක්ෂ ගණනක මුදල් ද සමඟ මහමග වැටී තිබී හමුවූ මදල් පසුම්බියක් නැවත අයිතිකරු සොයා භාරදුන් පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බිය හමුව ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කරනු ලබන ඉෂාර මදුසංක නැමැති නිලධාරියාටය.

වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබී එම මදල් පසුම්බිය හමුව තිබේ.

එම පසුම්බිය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 111,960 ක මුදලක් හා රුපියල් ලක්ෂ 3ක චෙක් පතක් තිබී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් එම නිලධාරියා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත්කර තිබේ.

ඒ අනුව, මුදල් පසුම්බියේ හිමිකරු පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමෙන් පසු ඔහුව පොලිස් ස්ථානය වෙත කැඳවා මුදල් පසුම්බිය භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img