බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබුණි.
එලෙස ලිස්සා ගිය යතුරුපැදිය මාර්ගය අසළ ත්‍රීරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇත.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය.
අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි






















