ලොකු ලූනු කිලෝ එකක් රුපියල් සීයකට දේශීය ගොවීන්ගෙන් මිලදී ගැනීමට තීරණය කෙරේ .
ලොකු ලුණු කිලෝ රුපියල් 100 කට දේශීය ගොවීන්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මිලදී ගැනීමට රජය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.