Friday, July 17, 2026
HomeNEWSවරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE ) සූදානම්.

වරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE ) සූදානම්.

මෙරට වරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE ) සූදානම්.###############පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි (Khalid AAmeri )මහතා අතර වි⁣ශේෂ හමුවක් වරාය පරිශ්‍රයේදී පැවැත්වුණි. එහි දී මෙරට වරාය හා ගුවන් සේවා සඳහා ආයෝජනය කරන්නට කැමැති බව ප්‍රකාශ කළ තානාපතිවරයා මෙරට නව City terminal (Port City හි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක්) සඳහා ආයෝජනයට ද එකඟතාවය පළ කලේ ය.එමෙන් ම මෙම මස මැද භාගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයකට යෑමට නියමිත ශ්‍රී ලංකා ගරු ජනාධිපති අනුර කුමාර දිසානාක මහතාව මහත් හරසරින් පිළිගන්නට සූදානම් බව තානාපතිතුමා ප්‍රකාශ කලේ ය.තව ද මත්තල ගුවන් තොටුපොළටත් UAE Airlines සමාගමට බිමල් රත්නායක අමාත්‍යවරයා කළ ආරාධනය සළකා බලන බව තානාපතිවරයා ප්‍රකාශ කලේ ය.-මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img