වසර නමයකට පසු ව මැකෝ ඡන්දය ප්‍රකාශ කරයි.
වසර නවයකට පසුව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. අද උදෑසන බම්බලපිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේ දී මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රියා සිටියේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය සියලුම ඡන්ද දායකයින් පාවිච්චි කළ යුතු බවයි. වීඩියෝ සහිතයි.






















