වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදලා දෙන්න ජනපති ඉල්ලයි.
වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදලා දෙන්න ජනපති ඉල්ලයි. තමන්ගේ ප්රතිපත්ති ක්රියාවට නැංවිය හැකි ආණ්ඩුවක් හදා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකරමින් අවිස්සාවේල්ලේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය. වීඩියෝ සහිතයි.






















