විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ තොරතුරු රැස්කෙරේ
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ https://ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ ශික්ෂණලාභීන්ගෙන් ඉල්ලා සිටී.






















