Monday, July 27, 2026
HomeNEWSවිදුලිය, ගෑස් ,තෙල් ඇතුළු සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරේ

විදුලිය, ගෑස් ,තෙල් ඇතුළු සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරේ

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සෙසු සේවා අතරට ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත්.එමෙන්ම රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල්

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන...

ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේසුපිලිපන් දිවුරුම අද පෙරවරු 9ට "සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත්...

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බොරතෙල් මිල පහළට

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බ්‍රහස්පතින්දා (23) ඩොලර් 100 ඉක්මවා ගිය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වාත්, ඩොලර් 93 ඉක්මවා තිබූ...

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img