මෙම වසරේ මුල් මාස 6 සඳහා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව, මහජන උපයෝගීතා කොමිසම කියයි.: විදුලි ගාස්තු සංශෝධනය:ගෘහස්ත කාණ්ඩය- ඒකක 0 – 30 අතර අඩු කිරීම:29% මාසික ගාස්තුවත් රු:75 දක්වා අඩු කෙරේ , 31 – 60 අතර 28% ක් සහ ඒකක ගාස්තුව රු:6 සිට රු:4 දක්වා පහළට.:ගෘහස්ථ කාණ්ඩය:ඒකක 61 – 90 අතර 19%, 91 – 180 අතර 18%, රාජ්‍ය ආයතන සඳහා 11%, ආගමික ස්ථාන 21%, කර්මාන්ත 30%, හෝටල් සඳහා 31% ක අඩු කිරීමක්:මහජන උපයෝගීතා කොමිසම.






















