Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙති

විදෙස්ගතව සිටි පිරිසක් පැමිණෙති

කොව්ඩ්-19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට පැමිණ තිබේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 203 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු ද, කත්මණ්ඩු නුවර සිට ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

පැමිණි සියලුදෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කර ඇති අතර පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img