මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙක් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, සිංගප්පූරුවේ සිට පැමිණි අයෙක් සහ මාලදිවයිනේ සිට පැමිණි අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 136 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.






















