විදේශ කටයුතු අමාත්‍යතුමා තායිලන්තයේ අග්‍රාමාත්‍යතුමා හමුවෙි
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන BIMSTEC සමුළුවට සහභාගි වීම සදහා එරටට ගිය විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ර්යේ දින තායිලන්ත අගමැති ගරැ Prayut Chan-o-cha මහත්මා හමුවීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් එතුමාට ප්‍රකාශ කල විදේශ කටයුතු අමාත්‍යවරයා තායිලන්ත ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි
මෙම හමුවට අමතරව තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ එරට විදේශ අමාත්‍ය Don Pramudwinai මහත්මා හමුවී සිදු කල සාකච්ඡාවෙිදී ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කල් ඇතිව අවසන් කිරීම, තායි සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම ඇතුළු ද්විපාර්ශ්වික උනන්දුවක් ඇති කරුණු පලිබදව සාර්ථක සාකච්ජාවක් සිදුකෙරිණි.
ගරැ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේඛමි






















