සංක්රමණික විරෝධතා හේතුවෙන්, ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ප්රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවෙයි.විනාශකාරී ක්රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි.අමෙරිකානු වේලාවෙන් රාත්රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා මෙම ඇඳිරිනීතිය ක්රියාත්මක වේ.






















