Thursday, September 10, 2026
HomeNEWSවේගය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීරෝද රථයක් පෙරළෙයි

වේගය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීරෝද රථයක් පෙරළෙයි

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත කොවිල අසලදී ත්‍රීරෝද අනතුරට ලක්වී තිබේ.

එම අනතුරෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.  

මෙලෙස තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකි.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයට ඉඩ ලබාදීමට යාමේදී ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවය.

මෙම ත්‍රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර එහි මාස 5ක් වයසැති බිළිඳෙකු ද සිට තිබුණි.

මෙම පිරිස අලුතින් මිලදී ගත් ත්‍රීරෝද රථයට පුජාවක් පැවැත්වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img