Wednesday, November 11, 2026
HomeNEWSශ්‍රී ලංකාව ඇණවුම් කළ ඔක්සිජන් රැගත් නෞකා දෙකක් ඉන්දියාවෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකාව ඇණවුම් කළ ඔක්සිජන් රැගත් නෞකා දෙකක් ඉන්දියාවෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගියදා  ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වූ “ශක්ති” නෞකාව එම  සායනික ඔක්සිජන්  තොගය රැගෙන අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත්විය.

එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යෝදාගනුලබන “ශක්ති” නම් නෞකාවක්ද  ඉන්දියාවේ  විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා  පිටත්වී තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඔක්සිජන් රැගත් මෙම නෞකා අගෝස්තු මස 22 වනදා සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දුවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img