Monday, August 31, 2026
HomeNEWSශ්‍රේෂ්ඨාධිකරණ සේවකයින් හතරකට කොවිඩ්

ශ්‍රේෂ්ඨාධිකරණ සේවකයින් හතරකට කොවිඩ්

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු අද (20) කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ 100 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ව හඳුනාගෙන තිබේ.

අනුරාධපුර, ගල්නෑව නගරයේ වෙළෙඳසැලක සේවකයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග එම නගරයේ ඔසුසැල් හැර අනෙක් වෙළෙඳැසැල් 100ක් පමණ අද වසා දැමූ බව අප වාර්තාකරු පැවසීය.

කතරගම නගරයේ හෝටලයකින් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර මීට පෙර ද එම හෝටලයෙන් ආසාදිතයෙකු හඳුනාගැනුණු බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

එමෙන්ම හඟුරන්කෙත, මතුරට පොලීසියේ කාන්තා නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img