Tuesday, September 1, 2026
HomeNEWSශිෂ්‍යත්වයේ විශිෂ්ටයින්ට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර

ශිෂ්‍යත්වයේ විශිෂ්ටයින්ට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර

පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.

බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවාගේ ද ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

දක්ෂතා සහිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම සරසවි ප්‍රවේශය ලැබුවහොත් සරසවි අධ්‍යාපනය ද හමාර වනතුරු මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට CL Synergy ආයතනය එලෙස කටයුතු කර තිබේ. 

එක් සිසුවෙකු වෙනුවෙන් මාසික ව රුපියල් 4500ක මුල්‍යාධාරයක් මේ යටතේ ලබාදෙන අතර එයින් රුපියල් 500ක මුදලක් මාසිකව දරුවා නමින් ඇරඹෙන ගිණුමකට තැන්පත් කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img