Tuesday, September 1, 2026
HomeNEWSනැගෙනහිරි පාසල් 32ක් නැවත දැනුම්දෙනතුර වසා තැබේ

නැගෙනහිරි පාසල් 32ක් නැවත දැනුම්දෙනතුර වසා තැබේ

නැගෙනහිරි පාසල් 32ක් නැවත දැනුම්දෙනතුර වසා තැබේ

නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ බව තහවුරු කළාය.

ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් 5ක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් එසේ තවදුරටත් වසා තැබෙනු ඇත. 

ආණ්ඩුකාරවරිය සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img