ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?
හෙට (07) දිනයේ දී නිකුත් කිරීමට නියමිත පීසීආර් පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව ඉදිරි පැය 48 ඉතාමත් තීරණාත්මක වන බව ද අමාත්‍යවරයා අද (06) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියාසිටියේය.






















