ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන චීන සමාගම් විසින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සදහා “චයිනා ඊස්ටන් ගුවන් සේවය”ට අයත් ගුවන් යානයක් ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය .
මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් 53 දෙනෙකු ඉන් මෙරටට පැමිණි අතර පසුව මෙම ගුවන්යානය මෙරට සේවය කළ චීන ජාතිකයන් 206 දෙනෙකු චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් තිබේ.






















